Posts

මැවුම්වාදය පළමු වන දිගහැරුම

Image
මැවුම්වාදය පළමු වන දිගහැරුම; පරිනාමවාදයට අනුව මිනිසාව පෘතුවියට ගෙනාවේ මරණයයි.නමුත් මැවුම්වාදයට අනුව මරණය පෘතුවියට ගෙනාවේ මිනිසායි.අපි දැන් මෙහි සත් ‍යයතාවය සොයා බලමු. ඩාවින්ගේ පරිණාමවාදයට අනුව නිරීක්ෂණය තුනක් සහ උපකල්පන දෙකක් ඔහු ඉදිරිපත් කළා එනම්; *ඩාවින් විසින් ගහණයක ජීවීන්ගේ අධික ප්‍රජනන හැකියාව නිරීක්ෂණය කළා.එලෙසම ඩාවින් විසින් ගහණයක විශාලත්වයේ ඇති නොවෙනස් බව නිරීක්ෂණය කළා.තවද ඩාවින් විසින් ගහණයක ජීවීන්ගේ ඇති විවිධත්වය (ප් ‍රභේදන) නීරීක්ෂණය කළා. *ඩාවින් ඉහත නිරීක්ෂණ තුන උපයෝගී කරගෙන උපකල්පන දෙකක් ඉදිරිපත් කළා.එනම්; 01) ජීවත සටන සහ උචිතෝන්නතිය. 02)ස්වභාවික වරණය. *ස්වභාවික පරිසරයේ පවතින සම්පත් සීමාසහිතය.එමනිසා එම සීමාසහිත සම්පත් ලබා ගැනීමට ජීවීන් අතර ඇතිවන තරගය, ජීවත සටන ලෙස හදුන්වනවා.මෙම තරගය අන්ත:විශේෂ හෝ අන්තර් විශේෂ විය හැකිය. *ජීවී ගහණයක උචිත ප්‍රභේදන හා අනුචිත ප්‍රභේදන ඇති ජීවීන් සිටියි.මොහුන් අතරින් අනුචිතයා බොහෝ වෙලාවට ප්‍රජනනයට පෙරම මිය යන නිසා උචිත ජීවීන්ගේ වාසිදායක ලක්ෂණ ගහණයේ ඊළඟ පරම්පරාවට සම්ප් ‍රේෂණය වේ.මෙය උචිතෝන්නතියයි. *කාලය...
කුමක්ද ඔබ අදහස් කරන්නේ යේසුස් ඔබගේ පෞද්ගලික ගැලවුමි කාරයා හැටියට බාර ගැනීමෙන්? ප්‍රශ්නය: කුමක්ද ඔබ අදහස් කරන්නේ යේසුස් ඔබගේ පෞද්ගලික ගැලවුමි කාරයා හැටියට බාර ගැනීමෙන්? පිළිතුර: ඔබ කවදාවත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබගේ පෞද්ගලික ගැලවුම්කාරයා හැටියට බාර ගෙන තිබේද? උත්තර දීමට පෙර මට ප්‍රශ්නය පහදා දීමට අවශ්‍යයයි. නියම ලෙස ප්‍රශ්නය තේරුම්ගැනීමට නම්, පළමුව ඔබ හරි ලෙස තේරුම්ගැනීමට අවශ්‍යයයි, එනම්යේසුස් ක්‍රිස්තුස්, පෞද්ගලික සහ ගැලවුම්කාරයා. කවුද මේ යේසුස් ක්‍රිස්තුස්? බොහෝ අය පිළිගන්නවා යේසුස් ක්‍රිස්තුස් නම් හොඳ මනුෂ්‍යයෙක්, උසස් ගුරුවරයෙක්, එපමණක් නොව දෙවියන් වහන්සේගේ අනාගතවක්තෘ වරයෙක් කියා. යේසුස් තුල මේ සියලු දෙයක්ම ඒ කාන්තයෙන්ම සත්‍යයක්, නමුත් ඔවුන් ඇත්තෙන්ම අර්ථ දක්වන්නේ නැහැ. ශුද්ධ බයිබලය අපට පෙන්වා දෙන අන්දමට යේසුස් නම්දෙවියන් වහන්සේ මාංශ ගතවී, මනුෂ්‍යයෙකු ලෙස ලොවට බිහි උනා (යොහන් 1 : 1,14). දෙවියන් වහන්සේ ලොවට පැමිණියේ අපට ඉගැන්වීමට, සුව කිරීමට, අපව නිවැරුදි කිරීමට, අපට සමාව දීමට සහ අප වෙනුවෙන් මරණයට පත්වීමට. යේසුස් ක්‍රිස්තුස් නම් දෙවියන් වහන්සෙයි, මැවුම්කාරයා, ශ්‍...
මම දෙවියන් වහන්සේගෙන් සමාව ලබන්නේ කෙසේද? ප්‍රශ්නය: මම දෙවියන් වහන්සේගෙන් සමාව ලබන්නේ කෙසේද? පිළිතුර: (ක්‍රියා 13 : 38) ප්‍රකාශ කරනවා, සහෝදරයෙනි, උන් වහන්සේ කරණකොට ගෙන පව් කමා කිරීම නුඹලාට ප්‍රකාශ කරනු ලබන බව දැන ගන්න. සමාව යනු කුමක්ද? එය මට අවශ්‍යය වන්නේ ඇයි? සමාව යනු සම්පූර්ණයෙන් ගල්ලෑල්ලක් පිස දැමීම වාගෙයි. ණයක් සම්පූර්ණයෙන් ගෙවා දැමීමයි. අපි යමෙකුට වරදක් කල විට අපි ඔහුගෙන් සමාව ලබාගෙන බිඳුණු සබන්ධතාවය නැවත නිවැරදි කර ගනිමු. සමාව දෙන්නේ කෙනෙකු එය ලැබීමට සුදුසු නිසා නොවෙයි. කිසිවෙක් සමාව ලැබීමට සුදුසු නැත. සමාව ප්‍රේමයේ, දයාවේ සහ කරුණාවේ අනුග්‍රහයේ ක්‍රියාවකි. සමාව යනු කෙනෙකු කල වරදට එරෙහිව ක්‍රියා නොකිරීමට ගන්නාවු තීරණයකි. බයිබලය පෙන්වා දෙන අන්දමට අපි සියල්ලෝම දෙවියන් වහන්සේගේ සමාව අවශ්‍යයයි. අපි සියල්ලෝම පව් කලෙමු. (ධර්මදේශකයා 7 : 20) ප්‍රකාශකරනවා, පව් නොකර යහපතම කරන ධර්මිෂ්ඨ මනුෂ්‍යයක් සැබවින්ම පොළොවෙහි නැත. (1 යොහාන් 1 : 8) පවසනවා, අපට පාපයක් නැතැයි කියමු නම්, අපි අපම රවටා ගනිමු. සත්‍යය ද අප තුල නැත. සියලු පාපය දෙවියන් වහන්සේට විරුද්ධව කැරලි ගැසීමකි (ගීතාවලිය 51...
අලසකම පිළිබදව දේව වචනය කුමක් සදහන් කරයිද? ප්‍රශ්නය: අලසකම පිළිබදව දේව වචනය කුමක් සදහන් කරයිද? පිළිතුර: චලිතය පිළිබදව නිව්ටන්ගේ පළමුවන නියමයේ ප්‍රකාශ කරනු ලබන්නේ චලනය වන වස්තුවක් චලනය වෙමින් පැවතීමට නැඹුරු වන අතර නිසල වස්තුවක් නිසල්ව පැවතීමට නැඹුරු වන බවය. මෙම නියමය මනුෂ්‍යයන්ට අදාළවේ. සමහරුන් ස්වභාවයෙන්ව යම් ව්‍යාපෘතියක් සම්පූර්ණ කිරීමට පරිශ්‍රමයන් දරන අතර අන් සමහරු මන්දෝත්සාහී වන්නේ අකර්මකතාවය මගහරවා ගැනීමට අභිප්‍රායනය අවශ්‍ය කරමිනි. අලසකම සමහරුන්ට ජීවන රටාවක් වුවද සියල්ලන්ටම මහත් පරික්ෂාවකිග එනමුත් දේව වචනය මේ පිළිබදව ඉතාමත් පැහැදිලි වන්නේ ක්‍රියාවෙහි යෙදීමට දෙවියන් වහන්සේ මිනිසාට නියම කරනු ලැබූ හෙයිනි. අලසකම පාපයකි. “අලසය, කුහුඹුවා ළගට ගොස් උගේ මාර්ග බලා ඥාණවන්ත වෙයන්න.” (හිතෝපදේශ 6:6) හිතෝපදේශය අලසකම පිළිබදව බොහෝ දේ දේව වචනය පවසයි. අලස මනුෂ්‍යයන්ට අනතුරු ඇගවීම් සහ අලසකම සම්බන්ධව ප්‍රඥාව පිළිබදව විශේෂයෙන්ම පිරුණු පොතකිග හිතෝපදේශයෙහි අපට පවසන්නේ අලස මනුෂ්‍යයා ක්‍රියාවෙහි යෙදීම පිළිකුලි කරන බවයි. (අලසයාගේ ආශාව ඔහුව මරයි. මක්නිසාද ඔහුගේ අත් වැඩ කරන්ට අකමැතිය.) (21:2...
සදාකාල ජීවනයක් තිබේද? ප්‍රශ්නය: සදාකාල ජීවනයක් තිබේද? පිළිතුර: බයිබලය සදාකාල ජීවනයට පැහැදිලි මාවතක් පෙන්වා දෙයි, පළමුව, අපි දෙවියන් වහන්සේට විරුද්ධව පව් කල බව තේරුම් ගනිමු. මක්නිසාද අපි සියල්ලෝම පව් කොට උන් වහන්සේගේ මහිමයෙන් හීනව සිටිති (රෝම 3 : 23). අපි දෙවියන් වහන්සේ අකමැති දේ කොට දඬුවම් ලැබීමට සුදුසුකම් ලැබ සිටිමු. අපි පව් කොට ඇත්තේ දෙවියන් වහන්සේට විරුද්ධව නිසා සදාකාල දඬුවම අපේ උරුමයයි. මක්නිසාද පාපයේ කුලිය නම් මරණයයි. එහෙත් දෙවියන් වහන්සේගේ දීමනාව නම්, අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ සදාකාල ජීවනයයි. (රෝම 6 : 23) කෙසේ වෙතත්, යේසුස් ක්‍රිස්තුස් පාපයෙන් තොර (1 පේත්‍රැස් 2 : 22). සාදාකාල දෙවියන් වහන්සේගේ පුත්‍රයා මනුෂයෙකු විය (යොහාන් 1 : 1, 14) අපගේ පාපයේ දඬුවම ගෙවීමට මරණයට පත්විය. “නමුත් දෙවියන් වහන්සේ අප කෙරෙහි ඇති තමන් වහන්සේගේ ප්‍රේමය පෙන්වන්නේ අප පව්කාරයන්ව සිටියදීම අප වෙනුවට ක්‍රිස්තුස් වහන්සේ මරණය විඳීමෙන්ය” (රෝම 5: 8). යේසුස් ක්‍රිස්තුස් කුරුසියේදී පත්වී (යොහාන් 19 : 31- 42) අපට උරුම දඬුවම දරා ගත්තා (2 කොරින්ති 5 : 21) දින තුනකට පසු මරණයෙන් උත්...