මැවුම්වාදය පළමු වන දිගහැරුම



මැවුම්වාදය පළමු වන දිගහැරුම;
පරිනාමවාදයට අනුව මිනිසාව
පෘතුවියට ගෙනාවේ මරණයයි.නමුත්
මැවුම්වාදයට අනුව මරණය පෘතුවියට
ගෙනාවේ මිනිසායි.අපි දැන් මෙහි සත්
‍යයතාවය සොයා බලමු.
ඩාවින්ගේ පරිණාමවාදයට අනුව
නිරීක්ෂණය තුනක් සහ උපකල්පන
දෙකක් ඔහු ඉදිරිපත් කළා
එනම්;
*ඩාවින් විසින් ගහණයක ජීවීන්ගේ අධික
ප්‍රජනන හැකියාව නිරීක්ෂණය
කළා.එලෙසම ඩාවින් විසින් ගහණයක
විශාලත්වයේ ඇති නොවෙනස් බව
නිරීක්ෂණය කළා.තවද ඩාවින් විසින්
ගහණයක ජීවීන්ගේ ඇති විවිධත්වය (ප්
‍රභේදන) නීරීක්ෂණය කළා.
*ඩාවින් ඉහත නිරීක්ෂණ තුන උපයෝගී
කරගෙන උපකල්පන දෙකක් ඉදිරිපත්
කළා.එනම්;
01) ජීවත සටන සහ උචිතෝන්නතිය.
02)ස්වභාවික වරණය.
*ස්වභාවික පරිසරයේ පවතින සම්පත්
සීමාසහිතය.එමනිසා එම සීමාසහිත
සම්පත් ලබා ගැනීමට ජීවීන් අතර
ඇතිවන තරගය, ජීවත සටන ලෙස
හදුන්වනවා.මෙම තරගය අන්ත:විශේෂ
හෝ අන්තර් විශේෂ විය හැකිය.
*ජීවී ගහණයක උචිත ප්‍රභේදන හා
අනුචිත ප්‍රභේදන ඇති ජීවීන්
සිටියි.මොහුන් අතරින් අනුචිතයා බොහෝ
වෙලාවට ප්‍රජනනයට පෙරම මිය යන
නිසා උචිත ජීවීන්ගේ වාසිදායක ලක්ෂණ
ගහණයේ ඊළඟ පරම්පරාවට සම්ප්
‍රේෂණය වේ.මෙය උචිතෝන්නතියයි.
*කාලයත් සමග උචිතෝන්නතියෙන්
අනුචිත ජීවීන්ගේ නශ්ඨවීම නිසා
ගහණයේ අවාසිදායක ලක්ෂණද
නශ්ඨවේ.මෙහිදී උචිතයාගේ වාසිදායක
ලක්ෂණ පරම්පරාවෙන් පරම්පරාවට
සම්ප්‍රේෂණය වීම නිසා නව ජීවී
විශේෂයක් ඇති වීම ස්වභාවිකය
වරණයයි.
*වර්තමානයේ ඉදිරිපත්වී ඇති නව
ඩාවින් වාදයට අනුව ජීවී ගහණයක ප්
‍රභේදන ඇතිවන්නේ අහම්බෙන්
නොවේ.ඒ සදහා ජානවල විකෘති,අහඹු
සංසේචනය, ස්වාධීන සංරචනය හා
අවතරණය වැනි සිද්ධීන් හේතුවන බව
සොයාගෙන ඇත.
*එලෙසම උචිතයාගේ වාසිදායක
ලක්ෂණ ඉදිරි පරම්පරාවට සම්ප්
‍රේෂණය වන්නේ ජන්මාණු සෛල ඔස්සේ
බවද සොයාගෙන ඇත.
මෙය නව ඩාවින් වාදයයි!
නමුත් මාගේ තර්කය
මෙයයි
ජීවීන්ගේ අධික ප්‍රජනන හැකියාව
සත්‍යයකි.ජීවීන්ගේ ගහණවල
විශාලත්වයේ නොවෙනස් බවද සත්
‍යයකි.ජීවී ගහණයක ප්‍රභේදන ඇති
වීමද සත්‍යයකි.ජීවිත සටන හා
උචිතෝන්නතියද සත්‍යයකි."නමුත්
ස්වාභාවික වරණය අසත්‍යයකි".
ස්වභාවික වරණය නැමැති උපකල්පනය
පරිනාමවාදීන් සිදුකළ ලොකුම වංචාවයි.
ඇයි "ස්වභාවික වරණය" අසත්‍යයක්
වන්නේ?
01) ජාන විකෘති වන්නේ ඉතාමත්
කලාතුරකිනි.එනම් පෘතුවිය ඇතිවූයේ
මීට වසර 6000 කට පෙර බව ඔප්පු
කිරීමට සාක්ෂි ඇතත් පරිණාමවාදීන්
පෘතුවිය ඇතිවූයේ මීට වසර බිලියන 4.6
කට පෙර යැයි සාක්ෂි නොමැතිවද
අදහන්නේ මේ නිසාය.පරිණාමය සිදු
වෙනකම් වසර මිලියන ගාණක්
මෝඩයින් සේ පරිනාමවාදීන් බලා
සිටින්නේ මේ නිසාය.
02) ස්වභාවික ජාන විකෘතියක් නිසා
අලුත් අවයව බිහිවීමක් සිදු නොවන අතර
එවිට සෑම විටම ජීවියා තුළ ඇතිවනුයේ
දියුණුවකට හේතු නොවන
විකෘතියකි.එවිට පරිණාමවාදයට අනුව
මිනිසුන් ඉදිරියේදී දියුණු ගහණයක්
නොවේ,දුර්වල ගහණයක් බවට පත්වී
මුලු මිනිස් ගහණයම නශ්ඨ විය
යුතුය.නමුත් පරිණාමවාදීන් පෙන්වා
දෙන්නේ එහි අනිත් පැත්තයි.ඇත්තටම
සිදුවන්නේත් එයයි.ඒත් ස්වභාවික විකෘති
මගින් දියුණු ලක්ෂණ ඇති නොවන බව
පෙන්වූ විට පරිණාමවාදියෝ ඇද යට
හැංගෙති.
03)එක් විශේෂයක කෘතිමව හෝ
ස්වභාවිකව සිදුවූ ජාන විකෘතියක් මගින්
කිසිවිටක නව විශේෂයක සම්භවයට
හේතුවන නව ජානයක් ඇතිනොවන බව
විද්‍යාඥයින් විද්‍යාත්මකව ඔප්පු කර
ඇති කරුණකි.එනම් ඩාවින්ගේ ස්වභාවික
වරණය සම්පූර්ණ අසත්‍යයක් බව
දැනටමත් තහවුරු වී ඇත.නමුත්
පරිණාමවාදීන් එය තවම ආගමක් සේ
අදහයි.මේ සොයාගැනීමට අනුව බල්ලා
යන විශේශය විසින් මීට අවුරුදු 6000
කට පෙර සිට අද දක්වා නිපදවූයේ
බල්ලන්වම පමණයි.වෙනත් විශේෂයක්
නොවෙයි.
එහෙනම් කොහෙන්ද පොසිල?
එහෙනම් ඒ කාලයේ මිනිස්සුන්ගේ සහ
අද කාලයේ මිනිසුන්ගේ රූපානූදර්ශයේ
වෙනස්කම් පවතින්නේ ඇයි?
*ආශිර්වාදයක් සේ ඔය ප්‍රශ්නයට
පිළිතුරු ගෙන එමින් රෝමානු කතෝලික
සභාවේ පූජකයෙකු වන ග්‍රෙගරි
මෙන්ඩලීන් පියතුමා ආවේණිය පිළිබද
විද්‍යාව සොයාගෙන පරිණාමවාදය බිද
හෙළන ලදී.අපි දැන් එය පැහැදිලි
කරගමු.
01) ශාරීරික ලක්ෂණ වෙනස් වන්නේ ප්
‍රවේණිය අනුව පමණයි.පරිනාමවාදය
නිසා නොවෙයි.ඔබට ඔබේ
දෙමව්පියන්ගේ ලක්ෂණ උරුම වන්නේ
ආවේණිය මගින් මිස පරිණාමය මගින්
නොවේ.
02)වර්ගයක ලක්ෂණ පොදුවේ කිසිදු විට
පරිවර්තනයකට ලක් නොවේ.ජාන වල
විකෘතියක්, ස්වාධීන
සංචරණයක්,අවතරණයක් හා අහඹු
සංසේචනයක් සිදුවූ විට කවරදාකවත්
නව ජානයක් ඇතිවීම සිදු
නොවෙයි.සැබවින්ම සිදුවන්නේ විශේෂය
තුළ ප්‍රභේදන ඇතිවීම පමණයි.නමුත්
නව විශේෂයක් ඇතිවීමට නම් නව
ජානයක් ඇතිවිය යුතුය.නමුත් විශේෂය
තුළ ප්‍රභේදන කොතරම් ඇතිවූවත් එය
නව ජානයක් ඇතිවීමට කිසිවිටකත් හේතු
නොවන බව විද්‍යාත්මක සත්‍යතාවයකි.
03) එකිනෙකට වෙනස් පොසිල
හමුවන්නේ සැබවින්ම පරිණාමයක් නිසා
නොවෙයි.එයට හේතුව විකෘතිවූ ජාන
නිසා ඇතිවූ නොදියුණු ලක්ෂණ, විකෘති
නොවුනු ජාන වල දියුණු ලක්ෂණ මගින්
ජීවිත සටනේදී විනාශ කර දමා
තිබීමයි.නමුත් මෙහිදීද ඉදිරියට ගිය
දියුණු ජානය කලින් පැවති ජානයම
මිසක් අලුතින් සම්වයවූ ජානයක්
නොවේ.අඩුමගානේ විකෘති ජානය
ඉදිරියට ගියත්,ඒ ඉදිරියට ගියේ
වෙනස්කම් වලට භාජනය වූ කලින්
පැවති ජානයම මිසක් අලුතින් සම්භවයවූ
නව ජානයක් නොවේ.එනම් මීට අවුරුදු
6000කට පමණ පෙර සිටි බල්ලා යන
විශේෂය අදද බල්ලාමය.නමුත් ගහනය
තුළ ඇති තරගය නිසා එදා සිටි බල්ලාට
වැඩිය අද සිටි බල්ලා දියුණුය.එයට
හේතුව ජීවිත සටනේදී ඉතුරු වන්නේ
වාසිදායක ප්‍රභේදනය නිසා ආවේණිය
මගින් අද සිටින බල්ලාට උරුමවී
ඇත්තේද,හෙට සිටින බල්ලාට උරුම
වන්නේද ඔන්න ඔය දියුණුවයි.නමුත්
මෙහිදී කිසිම විටෙක එදා සිටි බල්ලා
නැමැති විශේෂයෙන්,අද වන විට
කිසිමදාක නව විශේෂයක් ඇතිවී
නැත.එනම් ජාන වෙනස්වීම් තුළින්
ඇතිකළ හැක්කේ එකම විශේෂය තුළ
යම් යම් ලක්ෂණ වෙනස්වීම් මිස නව
ජානයක් නොහොත් අලුත් විශේෂයක්
බිහිකිරීම නොවේ.
ආවේණි විද්‍යාව තහවුරු කරන
ශු.බයිබලය
ශුද්ධවූ බයිබලයට අනුව දෙවියන්
වහන්සේ ශාක, සතුන් ඇතුලු සියලු
විශේෂ වෙන වෙනමම මැවූ අතර,එම
විශේෂ වෙන වෙනමම ව්‍යාප්ත වන ලෙස
අණ කරන ලදී.එය ආවේණිය පිළිබදව
බයිබලීය සටහනයි.තවද හේබ්‍රව්
භාෂාවේ ශුද්ධවූ බයිබලයේ සඳහන්
"මින්" යන ඉගැන්වීමේ තේරුම, "එක් එක්
වර්ගය ලෙස මැවූ සේක.එක් එක් වර්ගය
ලෙසම බෝවන සේක යන්නයි."එනම්
අදද සිදුවන්නේ එය බැවින් බයිබලය
සදාකාලික ග්‍රන්ථයකි.මෙහිදී බයිබලයේ
ඒ ඒ වර්ගය ,ඒ ඒ ලෙස බෝවන්නට
දෙවියන් වහන්සේ අණ කළ නිසා එක්
විශේෂයක ජීවීන්ගේ ජාන මගින් නව
විශේෂයක ජානයක් සම්භවය නොවනු
ඇත.අදද සිදුවන්නේ එයයි.
එලෙසම උප්පත්ති 1:21 හා ජෝබ්
40 හි දෙවියන් වහන්සේ ලෙවියාතන් සහ
බෙහිමොත් නැමති විශාල ජලජච හා
භෞමික උරගයින් මැවූ බවත්,නෝවාගේ
මහා ජලගැල්මට පසුව ඔහුන්ව නශ්ඨ
කෙරූ බවත් බයිබලයේ සදහන්
වෙයි.මෙය ශුද්ධවූ බයිබලයේ
ඩයිනෝසරයන්ගේ නශ්ඨවීම පිළිබඳ
සටහනකි.
තවද දෙවියන් වහන්සේ රෝම 5:12
හා 1කොරෙන්ති 15:21 හි පවසා ඇති
පරිදි පොළවට මරණය ගෙනාවේ මිනිසා
මිස,මරණය මිනිසාව පොළවට
නොගෙනාපූ බව සදහන් වෙයි.ආවේණි
විද්‍යාව මගින් පරිණාමවාදය බිදහෙළා
අද ඔප්පු කර ඇත්තේද එම බයිබලීය
සත්‍යතාවයි.
ජේසු පිහිටයි!!!!!!!!!!!!!!!!!!!

Comments

Popular posts from this blog